advancedlevel images

Discover Best advancedlevel Images of World

#food #travel #sports #news #may #thursday

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! #charithadissanayake #advancedlevel #chemistry #chemistrytutor #vesak

5/23/2024, 6:30:17 AM

To all the unofficial family techies, you’re an exam away from making it official. Let our trusted resource help you on your computing journey! Order your copy of our past paper booklet today! Our CAIE Computer Science collection comprises past papers and marking schemes across all grades: Ordinary Level (2210), IGCSE (0478), Advanced Subsidiary (9618) and Advanced Level (9618). Required years and variants can be requested. #revisepracticetranscend #evergladepress #everglade #computerscience #computing #coding #caie #caiesl #ordinarylevel #igcse #advancedlevel #advancedsubsidiarylevel #education #student #teacher #teaching #learning #startup #business #supportlocal #shoplocal #smallbusiness #colombo #ceylon #srilanka #lka #printing #printingpress #publishing #publishinghouse

5/23/2024, 6:09:32 AM

2026 A/L Science Stream Classes in English Medium..! Now starting in Akurana for the first time! 📍 Elite Education Center 👨‍🎓 Best Teaching Panel Continuous Assessments Interactive Sessions Continuous Monitoring Colorful Updated Notes Classes Starting for : Com. Maths | Physics | Chemistry | Biology To participate in our Online Trial Class, Send us your : 1. Name 2. Stream (Maths /Bio) 3. Contact Number 4. Hometown 5. Medium (English /Tamil) To : 075-977-3198 Whatsapp : WA.me/94759773198 #advancedlevel #gcealevel #science #maths #physics #chemistry #advancedlevelchemistry #al #bio #biology #education #eliteeducation #eliteSL

5/22/2024, 10:16:09 PM

2025 A/L ECONOMICS ත්‍යාග ප්‍රදානෝත්සවය හා දෙමාපිය හමුව 2025 දෙවන කාණ්ඩයම් 3 වෙනි විභාගයේ වැඩිම ලකුණු ලබාගත් දක්ෂයින්ගේ, කැපවීමේ ප්‍රතිඵල අගය කෙරූ අවස්ථාව 📸 🥇🥈🥉 අද දින 2025 විද්‍යාලංකාර පන්තියේ දෙවන කණ්ඩායමේ දෙමාපිය හමුව සාර්ථක ලෙස පැවැත්වුණි. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවධානය යොමු කරන්නට කාලය වෙන්කරමින් අද දින පැමිණි සියලු මව්වරුන් හා පියවරුන් මා අගය කරමි. දරුවන් විභාගය සඳහා සූදානම් කරවීමේ මා සතු ඉදිරි වැඩ පිළිවෙළ කෙරේ ඔබ තබා ඇති විශ්වාසය පිළිබඳ සතුටු වන අතරම අද දින උපදෙස් දුන් පරිදි දරුවන්ද තම අධ්‍යාපන කටයුතු කෙරේ තම පූර්ණ අවධානය යොමු කරතැයි මම විශ්වාස කරමි. - සඳරු පීරිස් - #Vidyalankara #Dematagoda #ThinethHigherEducationalInstitute #Education #lka #Commerce #AdvancedLevel #AL #2024AL #2023 #2023AL #2024 #HigherEducation #Battaramulla #Commerce #Economics

5/22/2024, 5:44:23 PM

2️⃣0️⃣2️⃣6️⃣ ට හැමෝම හොයන Accounting Brand එක...... ❤️ ⭕️ ජූනි මස පළමු සතියේ සිට පන්ති ඇරඹේ ......🏆 ✅ ජූනි 16 ඉරිදා උදේ 8 -10 ( Science Way - වත්තල) ✅ ජූනි ඉරිදා 16 උදේ 10.30-12.30 (සචී - ජා-ඇළ) ✅ ජූනි 16 ඉරිදා හවස 1.30-3.30 (NAK - කදාන) ✅ ජූනි 20 බ්‍රහස්පතින්දා හවස 3.30-5.30 (AND-ඒකළ) ✅ ජූලි 06 සෙනසුරාදා හවස 2.30-4.30 (සුධාරා - ඌරාපොළ) ⭕️⭕️ ජූනි මස සම්පූර්ණයෙන්ම නොමිලේ ......😱 ⛔️ නව පංති සදහා සම්බන්ධ වීමට පහත whatsapp Group Links මගින් සම්බන්ධ වෙන්න...... 🏆 💢 සචී - ජා-ඇළ 2026 👉 https://chat.whatsapp.com/FLFqtV3BGCBKfBqgTFFzub 💢 Science Way - වත්තල 2026 👉 https://chat.whatsapp.com/CLGYMm0TQWEHAPsu1EEvZt 💢 NAK - කදාන 2026 👉 https://chat.whatsapp.com/COgsi5DMWnIDTO9OgFQM3v 💢 AND - ඒකළ 2026 👉 https://chat.whatsapp.com/JEG2MG5N22aIKNVKKwYqxv 💢 සුධාරා - ඌරාපොළ 👉 https://chat.whatsapp.com/CN7FFH4CmLCHZv8dW9Ql1H විමසීම් : 076-0459147 | 076-8672147 #Accounting #AdvancedLevel #advancedlevel2026 #share

5/22/2024, 3:07:13 PM